අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි නීතිය දීර්ඝ නොකෙරේ

    අගෝස්තු 23, 2019

    හදිසි නීතිය දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

    රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින්  ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, හදිසි නීතිය දීර්ග කර නොමැති බවත් මහජන ආරක්ෂාව සඳහා දිස්ත්‍රික්කවල යොදවා ඇති හමුදාව පොලීසියේ සහාය සඳහා කටයුතු කරන  බවත් ය. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya