අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදයට

    අගෝස්තු 23, 2019

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම හිටපු අමාත්‍යවරයකු වූ සාලින්ද දිසානායක මහතා පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව අද (23) විවාදයට ගැනිණි.

    විවාදය සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආරම්භ කළේ ය. ඉන් අනතුරුව විවාදයේ දී අඳහස් දැක්වීම ආරම්භ කළේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ය.

    1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග අමාත්‍ය,නියෝජ්‍ය සමෘද්ධි අමාත්‍ය, වාරිමාර්ග,මහවැලි හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය,විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය,පොල් සංවර්ධන අමාත්‍ය,ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය,දේශීය විධ්‍ය අමාත්‍ය ආදී අමාත්‍ය ධූර රාශියක් දරමින් සමස්ත ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ මහජන නියෝජිතයෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya