මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පෙරළිය වැඩසටහන යටතේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති 17ක් ජනතා අයිතියට

    අගෝස්තු 23, 2019

    බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, ගම්පෙරළිය වැඩසටහන යටතේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති 17ක් ජනතා අයිතියට පත් කිරීම පසුගිය ද සිදු විය.

    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් දියත් කෙරිණි.

    එහිදී උඩුවැල්ල, මාගෙදර, කරාගොඩ, මෝරකැටිය, නබඳව යන ප්‍රදේශවල රුපියල් ලක්ෂ 75කට අධික වියදමින් වැඩ නිම කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 17ක් ජනතා අයිතියට පත් කෙරිණ.
    එම අවස්ථාවලට දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya