අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට නව පනතක්-අධ්‍යාපන අමාත්‍ය

    අගෝස්තු 20, 2019

    අධ්‍යාපනය සඳහා නව පනතක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කීය

    පෞද්ගලික පාසල් වලට දරුවන් දාන්නේ පුළුවන් කම නිසා නොවේ ළඟ පාසලේ තදබදය නිසා. ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසලක හිටියත් රජයේ පාසලකට ඉල්ලුම් කළ හැකියි. අපේ රටේ සියලු ජාතික පාසල්වල පුරප්පාඩු පත්තරේ පළ කරනු ලැබුවා.

    මෙම නව අධ්‍යාපන පනත සකස් කරමින් සිටින බව කී අමාත්‍යවරයා, මෙම නව පනත මඟින් පෞද්ගලික පාසල් මෙන් ම ජාත්‍යන්තර පාසල් ද නියාමනය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya