අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති චම්පිකගේ ''සිංහාභිමානය'' වන ජීවි ඡායාරූප ප්‍රදර්ශනය විවෘත වේ

    අගෝස්තු 19, 2019

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මෙරට දී සහ විදේශයන් හි දී ගනු ලැබූ වන ජීවීන්ගේ සේයා රූ ඇතුළත් සොබා අසිරියේ ''සිංහාභිමානය'' ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි පැරණි ලන්දේසි රෝහල් පරිශ්‍රයේ දී අද (19) පෙරවරුවේ විවෘත විය.


    ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියු ආන් මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහා කොමසාරිස්වරිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූහ.
    අප්‍රිකානු වනෝද්‍යාන වල දී සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන වල දී ගනු ලැබූ වර්ණ ඡායාරූප 100 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට තබා ඇත. ප්‍රදර්ශනය අගෝස්තු මස 21 දක්වා පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya