අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පැවරීම අගමැති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 15, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයට සමගාමීව මයිලිඩ්ඩි ධීවර වරායේ පළමු අදියර නිමකර ජනතා අයිතියට පත් කිරීම අද (15) සිදු කෙරේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

    මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 395කි. මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් මෙන් ම උතුරු පළාත නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya