දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් ස්ථීර කර පත් කරයි

    අගෝස්තු 12, 2019

    වසර ගණනාවක් සිට සමෘද්ධි සංවර්ධන නිලධාරී රැකියා ස්ථිර කර ගැනීමේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ වෘත්තීය ගෞරවයත්, රැකියා ස්ථිරභාවයත් සහතික කරමින් සංඛේතාත්මකව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 25 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමේ වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුහුරුපාය අමාත්‍යංශ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.

    ඉදිරි තෙමස තුළ සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ රැකියාවන් ස්ථිර කිරීමටත් ඔවුන් දේශපාලනයෙන් තොර සංවර්ධනයන් සඳහා යොදාගන්නා බවටත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලදී.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya