මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩබ්.පී.එම්. හේමන්ති මහත්මියගේ තුන් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක්

    අගෝස්තු 07, 2019

    මාතර, නූපේ ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.පී.එම්. හේමන්ති මහත්මියගේ තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ද  (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya