අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගන සිදුවීමට සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වන්දි පිරිනැමේ

    අගෝස්තු 05, 2019

    දිගන සිදුවීමට අදාළව සහ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් හට හෙට අගෝස්තු 06 වන දින( හෙට) වන්දි පිරිනැමේ.

    දිගන සිදුවීමට අදාලව සහ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් හට වන්දි පිරිනැමීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට අගෝස්තු 06 දා පෙ.ව. 11.00 ට සිදුකිරීමට නියමිත බව හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර කර සිටියේ ය.

     දිගන සිදුවීමේ සිද්ධි 12ක් සදහා ද, දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් 500 දෙනෙකු සදහා ද වන්දි ලබාදීමට මෙහිදී කටයුතු කරන අතර සමස්ත පුද්ගලයින් 612 දෙනෙකු වෙනුවෙන් මිලියන 238ක මුදලක් ලබාදීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya