අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    අගෝස්තු 05, 2019

    නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.

    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

    01. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
    02. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
    රාජ්‍ය අමාත්‍ය

    ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya