අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    අගෝස්තු 01, 2019

    මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya