අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

    අගෝස්තු 01, 2019

    වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට අද (01) ඉදිරිපත් කෙරිණි.

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්  පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya