අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය රාජකාරි අරඹයි

    ජූලි 31, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත් වු ජයන්ති විජේතුංග මහත්මිය 29 දින අමාත්‍යාංශයේදී සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කළේ ය.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වීමට පෙර විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ,උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ මහ ලේකම්, හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කර තිබේ.

    කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරීණියක වන නව ලේකම්වරිය ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ සාමාජිකාවකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya