මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අගමැති සුරතින් 25දා ජනතා අයිතියට

    ජූලි 24, 2019

    රුපියල් මිලියන 5,583ක වියදමකින් ඉදිකළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අගමැති සුරතින් 25දා ජනතා අයිතියට පත් කෙරේ.

    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුවිශේෂ මැදිහත්වීම මත, රුපියල් මිලියන 5,583ක වියදමකින් “නිල මැදුර” ඉදි කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ඒ අනුව ජනතා අයිතියට පත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya