මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 8.3 ක මුදලක් වැය කරමින් පානීය ජල යෝජනා ක්‍රමයක් බලංගොඩට

    ජූලි 17, 2019

    ‘’ප්‍රජා ජල අභිමානී ’’ ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය 2019 වැඩ සටහන යට‍තේ නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම දෙපාර්තමේන්තුව යටතේ රත්නපුර බලංගොඩ මැතිවරණ කොට්ඨා‍සයේ මුල්ගම ප්‍රජා ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසාංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුතකෝරළ මහත්මිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දිනයේ දි සිදු විය.

    මේ සඳහා රුපියල් මිලියන 8.3 ක මුදලක් වැය කිරීමට නියමිත ය.මෙහි ප්‍රතිලාභීන් සාංඛ්‍යාව 544 ක් වන අතර පවුල් 183 කට පානීය ජල පහසුකම් ලබාදීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය 2019.12.31 අවසන් විමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya