අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදුපුත් සුරක්ෂා හිමිකම් ප්‍රදානොත්සවය හෙට කුලියාපිටියේ දී

    ජූලි 12, 2019

    බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රෙය්දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම උත්සවය සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රමුඛ පළාතේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්,පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් රැසක්ද සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya