අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංගය පරාදයි - ආණ්ඩුව ජයගනී

    ජූලි 11, 2019

    ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් විය.

    අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය පළ කිරීමේ විවාදය ඊයේ (10)  සහ අද (11) දිනයේ දී පැවැත්විණි.

    ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම විසින් ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ය.

    විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද119 ලැබුණු අතර පක්ෂව ඡන්ද 92 ක් ලැබුණි ඒ අනුව වැඩි ඡන්ද27කින් විශ්වාසභංගය පරාජය  කරමින් ආණ්ඩු පක්ෂය ජය ගත්තේ ය.

    ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේ ය. එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya