ඔක්තෝබර් 18, 2019
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල යෝජනා රුසක් ආරම්භ වෙයි

    ජූලි 10, 2019

    ප්‍රජා ජල යෝජනා රුසක් සඳහා මුල් ගල තැබිම පසු ගිය දා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ,තවලම, නෙළුව යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය කරමින් සිදු විය.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මුලිකත්වයෙන් ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර, ප්‍රජා ජල අභිමාණී ව්‍යාපෘතිය යටතේ රුපියල් එක් කෝටි අනූ හතර ලක්ෂක මුදලින් නාගොඩ කැප්පෙටියාගොඩ උතුර ප්‍රජා ජල ව්‍යාපෘතිය ,රුපියල් හැට හත් ලක්ෂයක මුදලින් තවලම ගල්ලන්ද ප්‍රජා ජල ව්‍යාපෘතිය , රුපියල් දෙකෝටි අට ලක්ෂක් වියදමින් නෙළුව තිනියාවල ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ විය.

    මේ අවස්ථාවන්ට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුවරුන් වන බන්දුලලාල් බණ්ඩාරිගොඩ සහ පියසේන ගමගේ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    DMU/Galle 

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya