අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව විවාදයට

    ජූනි 27, 2019

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට අදාළ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනාව සභාව වෙත ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය අමත්‍ය නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya