අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ඇමති රිෂාඩ් බද්යුදීන් සාක්ෂි ලබාදීමට සිකුරාදා කැඳවයි

    ජූනි 26, 2019

    පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (26) කැඳවා තිබුණි.

    හිටපු අමාත්‍යවරයා සාක්ෂි ලබාදීමට පැමිණියත් කාරක සභාවේ නියෝජිතයින්ට විශේෂ රැස්වීමක් පැවැත්වීමට තිබීමත් සාමාජිකයන් කීපදෙනෙකු නොසිටීමත් ආදී හේතු නිසා හිටපු අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සිදු කළේ නැත.

    ඒ අනුව නැවත සාක්ෂි විමසීම ලබන සිකුරාදා (28) සිදු කිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට දන්වා සිටියේ ය. නැවත කාරක සභාව ලබන 28 දින රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya