මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දනුවත් කිරීමේ පාගමනක්

    ජූනි 26, 2019

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දනුවත් කිරීමේ පාගමනක් අද (26)පැවැත්විණි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික මත්ඩ්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව පාසල්,ආගමික ස්ථාන,රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන සමඟ මහජන සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ හා රජයේ නිලධාරීන් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියලු සමාජ කොට්ඨාශ නියෝජනය වන පරිදි මෙම පාගමන සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා සහභාගී විය.

    මෙම පාගමන වැල්ලම්පිටිය, ඔබේසේකරපුර, ගොතටුව, බණ්ඩාරනායකපුර,මුල්ලේරියාව යන ස්ථානවලින් ආරම්භ වී කොළොන්නාව රජමහා විහාරස්ථනය අසළඳී අවසන් වෙයි.

    he math

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya