ඔක්තෝබර් 20, 2019
tami eng youtube  twitter facebook

    කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සාක්ෂි විමසීමට කැඳවයි

    ජූනි 26, 2019

    පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26) රැස්වෙයි.

    කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් අද කාරක සභාව රැස්විය. අද කාරක සභාව හමුවේ පළමුව සාක්ෂි ලබාදීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවීය.

    කාරක සභාව හමුවේ දෙවනුවට සක්ෂි කැඳවීමට දෙවනි වරට කැඳවනු ලැබුවේ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතා ය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya