අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසීම අරඹයි

    ජූනි 20, 2019

    පාස්කු දින ප‍්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ කාරක සභාව අද (20) පස්වරු 2.43ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.

    කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාවේ කටයුතු ආරම්භ විය. කාරක සභාව සමුවේ සාක්‍ෂි දීම සඳහා මුස්ලිම් සංවිධාන දෙකක නියෝජිතයින් කැඳවා තිබේ.

    කාරක සභාව හමුවේ පළමුව සක්ෂි ලාදීමට සිලෝන් තවුහීද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මහතා  කැඳවනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya