අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරලියගහ මන්දිර පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලදී පැවැති මහා කඩල දන්සල අගමැති සහභාගීත්වයෙන් ආරම්භ වෙයි

    ජූනි 17, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුශාසකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මහා කඩල දන්සල අද (16) දින අරලියගහ මන්දිර පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසළදී අග්‍රාමාත්‍යවරයාගෙ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    එම අවස්ථාවට සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ව්‍යාපාරිකයින් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya