අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල් ලියාපදිංචි කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල මඟින්

    ජූනි 15, 2019

    පොසොන් පොහොය නිමිති කොටගෙන දන්සල් ලියාපදිංචිය 2019 ජුනි 01 දා සිට ආරම්භ වු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂන සංගමයේ ලේකම් මහේන්ද්‍ර බලසුරිය මහතා පවසයි.

    මේවන විට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල 1760 පිහිටවා ඇති අතර එවා හරහා දන්සල් ලියාපදිංචි කරනු ලබයි.

    මිහින්තරය අනුරාධපුරය ප්‍රදේශවල වැඩි ප්‍රමානයක් දන්සල් සංවිධානය කර ඇත. අනුරාධපුරයේ දන්සල් 90, මිහින්තලයේ දන්සල් 10, පොසොන් පෙරහැර පැවැත්වෙන ප්‍රදේශවල දන්සල් 02 ක්, දිඹුලාගල දන්සල් 02 ක්, මැදිරිගිරිය ප්‍රදේශයේ දන්සල් 02ක්, හිගුරක්ගොඩ ප්‍රදේශයේ දන්සල් 02ක් පොසොන් පෙරහැර නිමිතිකොටගෙන මේවන විට ලියාපදිංචි කර ඇත.

    සෙසු ප්‍රදේශවල ද මේවන විට අයදුම්පත් නිකුත් කොට ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂන සංගමයේ ලේඛම් මහේද්‍ර බලසුරිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya