අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් දත් සහ හනු ආශ්‍රිත විකෘතිතවයන්ගෙන් පීඩා විදියි-සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

    ජූනි 15, 2019

    ශ්‍රී ලංකාවේ අවුරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්යය ප්‍රතිකාර අවශ්‍ය වන දත් සහ හනු ආශ්‍රිත විකෘතිතවයන්ගෙන් පීඩා විදින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    මේ සඳහා සුදුසුකම් ලත් විකලාංග දන්ත වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය බවද එම කාර්යාංශය කියයි. මේ පිළිබඳව ප්‍රතිකාර සේවා නොමිලේ රෝහල්වලින් ලබාගැබීමට හැකි වුවත් ඒ පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවයේ ගැටලුවක් පවතින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය දැනුවත් කිරීමේ සාක්ච්ඡවක් එළඹෙන 18 දින පෙ.ව.10.00ට පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya