අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවය නිමිත්තෙන් පැන් පෙරහැරක් අනුරාධපුරයේ දී

    ජූනි 13, 2019

    පො‍‍සොන් උත්සවයේ දී ඉතා ආකර්ෂණීය අංගයක් වන ඓතිහාසික පැන් පෙරහැර (12) සවස පැවැත්විණි.

    ඉසුරුමුණි විහාරයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පෙරහැරින් රැගෙන ගිය පැන් වලින් මහමෙව්නා උයනේ තනා ඇති විශේෂ පිරිත් මණ්ඩපයේ ඇති මහා පාත්‍රය පුරවනු ලැබීය.

    රාත්‍රී අටට සති පිරිත් දේශනාවේ පිරිත් පේ කිරීම ඇරඹේ. එතැන් සිට සතියක් පුරා පිරිත් සජ්ඣායනය සිදු කෙර්.

    ‍මෙවරත් පැන් පෙරහැර සංවිධානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යලය විසින් සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya