අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතිය අද සිට ක්‍රියාත්මකයි

    ජූනි 12, 2019

    ජූනි මස 16 ඉරු දින පොසොන් පෝය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 අද සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

    මෙවර පොසොන් තේමා පාඨය ලෙස ''සබ්බේ තසන්ථි දන්ඩස්ස'' යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    එමෙන් ම ජූනි 12 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර ඇත. තවද සියලු සුරා සැල් හා මස්කඩ වසා දැමීමට තීරණය කර තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya