මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    ජූනි 07, 2019

    මොටර් වාහන (සංශෝධන ) පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

    දඬ මුදල් වැඩි කෙරීමෙන් බලාපොරොත්තු වනේ මර්ග නීති උල්ලංඝනය කිරීම අවම කිරීම බව අමාත්‍යවරය පැවසීය. එමෙන් ම හඳුනාගත් බරපතල වැරදි සඳහා වූ දඬ මුදල් සම්බන්ධ ගැසට් නිවේදනයේ කරුණු පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගැනීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව ද  විනීත රියදුරන් බිහි කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya