අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති- අගමැති හමුවෙයි

    ජූනි 06, 2019

    ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා පසුගිය දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (H.E David Holly), මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපති බ්‍රයිස් හචසන් (Mr. Bryce Hutchesson), සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි (Major General Craig Furini) සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya