මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සාක්ෂි විමසීම අරඹයි

    ජූනි 06, 2019

    අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි වරට අද(6) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය

    කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කැඳවා තිබුණි.

    කාරක සභාව ආරම්භයේ දී සක්ෂි ඉදිරිපත් කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැමිණියේ ය.මේ වනවිට ඒ මහතා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කරමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya