අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සියයට සියයක් ම ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිතියි-අගමැති

    ජූනි 06, 2019

    කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සියයට සියයක් ම ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    අද (6) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා යොමු කර තිබූ ප්‍රශ්නයක් සම්බන්ධව අඳහස් දක්වමිනි.

    මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පිළිතුරක් හෙට දින ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya