අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වැවිලි කළමනාකරණ ආයතනය වාර්ෂික ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය අද

    ජූනි 06, 2019

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ප‍්‍රධානතම අධ්‍යයන ආයතනය මෙන්ම වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයට අයත් මෙරට ප‍්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක් වන ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙහි වාර්ෂික ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය අද (6) පැවැත්වෙයි.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.45 ට පමණ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් උත්සව ශාලාවේදී උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya