අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආරම්භ වෙයි

    ජූනි 04, 2019

    අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    කාරක සභාව අද පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.මෙහිදී සාක්ෂි ලබාදීමට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

    වැඩි දුර වාර්තා පසුව බලාපොරොත්තු වන්න

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya