අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     අගමැති සුරතින් නිවාස හිමිකම් ප්‍රදානය කෙරේ

    ජූනි 03, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස හිමිකම් පිරිනැමීම ඊයේ (2) යාපනය නැදුම්කුලම් ගම්මානයේ දී සිදු කෙරිණි.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන දොස්තර රාජිත සේනාරත්න, මංගල සමරවීර, දයාගමගේ,යන මහත්වරු ද රාජ්‍ය  අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,ධර්මලිංගම් සිද්ධාර්ථන්  යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya