අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගමන්බලපත්‍ර ගාස්තු ජුනි 01 දා සිට සංශෝධනය කෙරේ

    මැයි 31, 2019

    විදේශ ගමන් බලපත් ගාස්තු 2019 ජුනි මස 01 වැනිදා සිට සංශෝධනය කොට ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඒ අනුව සාමාන්‍ය ගමන් බල පත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව ඇපියල් 3000 සිට ඇපියල් 3500 දක්වා ඉහළ දමා ඇත. එක් දින ගමන් බලපත් සේවාව සදහා දැනට අයකරන ඇපියල් 10,000 ගාස්තු රුපියල් 15000 දක්වා ද වයස අවුරුදු 16න් පහළ ළමුන්ගේ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා ද, එක්දින සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වාද ජුනි 01 දා සිට වැඩි කොටතිබේ. විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය කිරිම සදහා අයකළ රුපියල් 500 ගාස්තුව රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇත‍.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya