මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ඒ.එල්.කේ. පෙරේරා මහතා වෙත මූල්‍ය පරිත්‍යාගයක්

    මැයි 30, 2019

    වර්තමාන ලංකාදීප පුවත් පතේ පුරෝගාමී සාමාජිකයකු වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ඒ.එල්.කේ. පෙරේරා මහතා වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අතින් ඊයේ (29) සිදු විය.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙම කටයුත්ත සම්බන්ධීකරණය සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya