මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්වත්ත සහ සෙවනගල සීනි සමාගම්වල වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ සාකච්ඡාවක්

    මැයි 29, 2019

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 29 ) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍යාංශයට අයත් පැල්වත්ත සීනි සමාගමේ හා සෙවනගල සීනි සමාගමේ වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

    ආයතන සහ සේවකයින්ගේ ගැටලු රාශියක් සඳහා විසඳුම් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya