අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරණි සිදුවීම් වර්තමානයේ සිදුවීම් ලෙස හුවා දක්වා සමජ මාධ්‍ය වෙත මුදාහැරීම- සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න

    මැයි 28, 2019

    ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී තිබෙන බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා  සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය. එහිදී කරුණු පැහැදිළි කළ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා;

    සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.එයට හේතුව  වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම්  කීපයක් ම වාර්තා වී තිබෙනවා.
    ජාතින් අතර අසමඟිය,වෛරය ඇති කිරීමේ අඳහසින් එවැනි පැරණි සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya