අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය අද විවෘත වෙයි

    මැයි 27, 2019

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සහ ජාත්‍යන්තර ප්‍රමිතියේ තේ ප්‍රවර්ධන මධ්‍යස්ථානය අද (27) විවෘත කෙරේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට නුවරඑළියේ දී විවෘත මෙම කාර්යාලය විවෘත කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya