මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ආගමික උත්සව සඳහා මූල්‍ය පරිත්‍යාගයක්

    මැයි 25, 2019

    මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වෙසක් සැරසලි ඇතුළු ඉදිරියේ සිදු කෙරෙන අනිකුත් ආගමික උත්සවය වලදී මහනුවර නගරයේ සැරසීම් සදහා රුපියල් අසූ දහසකට වැඩි මුදලක් මහනුවර ගෙඩිගේ රජමහා විහාරය වෙත පිරි නමන ලදී.

    මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ මෙහෙයවීම මත සිදු වූ මෙම සත් කාර්ය සදහා මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන රැසකගේ දායකත්වය ලැබුනි. මහනුවර දිසාපතිවරයා විසින් අස්ගිරි මහා විහාර පර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි අභිධාන ස්වාමීන් වහන්සේ වෙත අදාළ මූල්‍යමය පරිත්‍යාගය පිරිනැමීය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya