අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    මැයි 24, 2019

    හදිසි නීති රේගුලාසි මසකින් දීර්ඝ කිරීම ( මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව ) සඳහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 08ක් ලැබී තිබුණි.

    මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී තිබේ.

    1959 අංක 08 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින්ද සංශෝධිත ( 40 වැනි අධිකාරය වූ ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමාවිසින් ඉහත කී ආඥා පනතේ 11 වැනි කොටසේ විධිවිධාන 2019 මැයි 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ මක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය අනුමත කිරීමට විවාදය පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya