අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියක් සහිත බස් රථ පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අලුත් නීතියක්- අමාත්‍ය අර්ජුන රණතුංග

    මැයි 24, 2019

    ප්‍රමිතියක් සහිත බස් රථ පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අලුත් නීතියක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

    මේ වනවිට ලංගම බස් රථ 3000ක අඩුවක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස තුන ඇතුළත, තත්ත්වයෙන් උසස් බස් රථ 2000ක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya