සැප්තැම්බර් 20, 2019
tami eng youtube  twitter facebook

    අප්‍රේල් 21 දින සිදුවීමට වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතුයි

    මැයි 24, 2019

    අප්‍රේල් 21 දින සිදුවීමට වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     කාරක සභාවෙන් යෝජන කළේ 21 දින සිද්ධියට කවුද වග කියන්නේ කියලා සොයන්න. ඒ සියල්ල සොයා බැලිය යුතුයි. වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතුයි. කිසිම කෙනෙක් හංගන්න ඕන නෑ. රට දැනගත යුතුයි පාස්කු දින ප්‍රහාරයට වග කිය යුත්තේ කියලා දැන ගන්න. විපක්ෂය සහයෝගය දෙන්න. ඒ පිළිබඳව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනව යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya