අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි නීතිය විවාදය අද

    මැයි 24, 2019

    මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

     

    1959 අංක 08 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින්  ද සංශෝධිත ( 40 වැනි අධිකාරය වූ ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා
    විසින් ඉහත කී ආඥා පනතේ 11 වැනි කොටසේ විධිවිධාන 2019 මැයි 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ ම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය අනුමත කළ යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya