අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ නව කාරකසභා සංකීර්ණය බත්තරමුල්ලේ දී විවෘත වෙයි

    මැයි 24, 2019

    පාර්ලිමේන්තුවේ නව කාරකසභා සංකීර්ණය බත්තරමුල්ලේ රජමල්වත්ත ගොවිජන මන්දිරයේ දී විවෘත වෙයි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින මෙම විවෘත කිරීම සිදු විය.

    මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya