මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය එළ‍ඹෙන සඳුදා

    මැයි 24, 2019

    2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ඊට අදාළ පුවත්පත් දැන්වීම  28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිත ව ඇති අතර අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ( www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya