ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    අගමැති, පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමි හමුවෙති

    මැයි 23, 2019

    ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (23) සිදු විය

     

    අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී මෙම හමුව සිදු විය. පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාරය හා රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට කොළඹඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති, අගරදගුරු පියරේ ගුයෙන් වැන් ටොට් (Pierre Nguyên Van Tot) හිමියෝ ද සහභාගි වූහ

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya