අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය කතානායක නම් කෙරේ

    මැයි 23, 2019

    අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විශේෂ කාරක සභාවේ සභාපති ලෙස පත් කර තිබේ.

    කතානායක කරූ ජයසූරිය මහතා ඒ බව අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ  මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කළේ ය.

    මෙම කාරක සභාව සඳහා ඊයේ (22) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya