මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 22, 2019

    ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම,ඌව,උතුරු-මැද, වයඹ සහ නැගෙනහිරපළාත්වලත්වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණපසුවතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

    මධ්‍යම,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya